You are here: Home About Us Legend

Legend

E-mail Print PDF

අතත දීපා විහරථ

"තමා තමාටම පහනක් වන්න." යන අරුත දෙන අතත දීපා විහරථ යන්න ආනන්ද බාලිකා විද්‍යාලයේ ආදර්ශ පාඨයයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට තෙමසකට පෙර භික්ෂූන්ට අවවාද වශයෙන් ශ්‍රී මුඛයෙන් දේශනා කළ මහා පරිනිර්වාණ සූත්‍රයේ අඩංගු ගාථවෙන් උපුටා ගෙන ඇත.

"අතත දීපා විහරථ

අතත සරණා නඅඤඤ සරණා"


මහණෙනි තමාට තමාම පහනක් කරගෙන වාසය කරන්න.තමාට තමාම පිහිටක් කරගන්න" යන්න සිංහල අර්ථයයි.